විජයග්‍රහණයේ සැමරුම...
May 10, 2024
ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය හෙවත් දෙවන ලෝක යුද්ධ ජයග්‍රහණයේ 79 වෙනි සංවත්සරය මැයි 09 වෙනිදා ට රුසියාව සමරනු ලබයි.
එයට සමගාමීව, මෙරට දී ද මෙම සැමරුම් උත්සවය කොළඹ රුසියානු මන්දිරයේ දී පවත්වා තිබේ.
ඒ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් මරියා පොපෝවා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු තානාපති නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.