පිරිසිදු කිරීම ...

පිරිසිදු කිරීම ...

September 17, 2023  

Bookmark and Share
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ වරාය නගර වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ (16) වන දින එම වැඩසටහන ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව පවසයි.