කලබලය...

කලබලය...

September 16, 2023  

Bookmark and Share
බඳින තුවක්කුවකට හසුවීමෙන් තුවාල ලබා සිටින අග්බෝ හස්තියාට ප්‍රතිකාර සිදුකරමින් සිටින අතර ඊයේ (16) හස්තියාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේ හස්තියා නොසන්සුන් ආකාරයෙන් හැසිරී තිබුණි.

වනජීවි නිලධාරීන් පැවසුවේ අග්බෝ එලෙස නොසන්සුන් වී ඇත්තේ ආහාර ලබාදීමේදී සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් බවය.

ඉහත දැක්වෙන්නේ අග්බෝට ආහාර ලබාදෙන අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයකි.

(ඡායාරූප - තිරස සමල්)