සෑම ඉස්ලාම් භක්තිකයෙකුට මක්කම යන්න අවස්ථාවක් දෙනවා
October 28, 2014 04:12 pm
සෑම ඉස්ලාම් භක්තිකයෙකුටම ජිවීතේ එක් වරක් හෝ මක්කම වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද(28) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය යටතේ ධනවත් පුද්ගලයින් පමණක් මක්කම වන්දනාව සඳහා සහභාගි වන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
එම තත්ත්වය වෙනස් කරමින් ආර්ථික දුෂ්කරතා සහිත ඉස්ලාම් භක්තිකයින්ට ද ඒ සඳහා අවස්ථාව සලසා දෙන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.