සොනාල්ගේ මංගල ටෙස්ට් ශතකය  

සොනාල්ගේ මංගල ටෙස්ට් ශතකය  

August 17, 2026   04:42 pm

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට සොනාල් දිනුෂ සමත් විය.

තමාගේ 4වන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන සොනාල් දිනුෂ අද (17) වාර්තා කළේ ඔහුගේ මංගල ටෙස්ට් ශතකය යි.

පන්දු 167කදී ලබාගත් එම ශතකයට 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඇතුළත් විය.