කැබිනට් තීරණ මෙතැනින්
August 11, 2026 01:47 pm
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ සජීව විකාශය ඉහතින් දැක්වෙන අතර කැබිනට් තීරණ පහතින් දැක්වේ.
