උසස් පෙළට යන වවුනියාව දරුවන් August 10, 2026 10:29 am වවුනියාව දිස්ත්‍රික්කයේ දරුවන් අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයට පෙනී සිටීම වෙනුවෙන් අද(10) උදෑසන විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගැනීමට හැකිවිය. ඡායාරූප - මාධව කුලසූරිය