වියළි කාලගුණයෙන් මැදිරිගිරියේ වැව් සිදීයයි
August 6, 2026 09:55 am
පොළොන්නරුව දිස්ත්රික්කයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට එම ප්රදේශයේ කුඩා වැව් රැසක් සිඳී ගොස් තිබේ.
මැදිගිරියෙන් නිකහේන ගම්මානයේ නිකහේන වැව සිඳීයාමෙන් කුඹුරු අක්කර සීයයකට වැඩි ප්රමාණයක් මෙවර යල කන්නයේ අස්වැද්දු වී වගාව විනාශ වී ඇත.
එම නිසා එම ප්රදේශයේ ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටී.
ඡායාරූප- රසාංග
