ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි August 3, 2026 09:15 am ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි. ඡායාරූප -හැටන් රංජිත්