පිල්ලෙයාන්ගේ පෙත්සමක් කැඳවීමට දින දෙයි 

පිල්ලෙයාන්ගේ පෙත්සමක් කැඳවීමට දින දෙයි 

July 30, 2026   01:39 pm

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.