සබරගමුව මහා සමන් දේවාලය July 29, 2026 11:10 am සබරගමුව මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර සහ ඇසළ පුන් පොහෝය නිමිත්තෙන් ඉතා අලංකාර ලෙස විදුලි ආලෝකයෙන් වර්ණවත් කර තිබූ අයුරු 'අද දෙරණ' වාර්තාකරුගේ කැමරාවට හසුවී තිබුණි. ඡායාරූප - ගයාන් කුඩගම