රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනට 706ක් අත්අඩංගුවට
July 18, 2026 04:31 pm
රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (17) දිනයේදී පමණක් පුද්ගලයින් 706 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ, දිවයින පුරා සිදු කළ වැටලීම් 708කිනි.
එහිදී එක් සැකකරුවෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්මක් විමර්ශන ආරම්භයක් ආරම්භකර ඇත.
රැඳවුම් නියෝග ලබාගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 11කි.
තවත් හතර දෙනෙකු පුරුත්ථාපනයට යොමු කිරීමට පියවර ගත් බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
