කැබිනට් තීරණ මෙතැනින්
July 14, 2026 01:52 pm
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම සජීව විකාශය ඉහතින් සහ කැබිනට් තීරණ පහතින් දැක්වේ.
Cabinet Decisions on 13.07.2026 by poornima
