ට්‍රැක්ටර් රථයක් අනතුරක...

ට්‍රැක්ටර් රථයක් අනතුරක...

July 12, 2026   11:53 am

බගවන්තලාව තේ කර්මාන්ත ශාලාවට දර ප්‍රවානය කල ට්‍රැක්ටර් රථයක් අද (12)  මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ