පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි July 7, 2026 09:33 am අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි සජීවී විකාශය ඉහතින්.