පෙරහැර July 1, 2026 01:42 pm ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන සිරි වළගම්බා පිරිවෙන මැද පන්සල සංවිධානය කරනු ලබන පොසොන් බැතිසර පෙරහැර ඊයේ (30) රාත්‍රියේ දඹුල්ල නගරයේ වීථි සංචාරය කෙරිණි. ඡායාරූප - කාංචන කුමාර අරියදාස