ADB ශ්‍රී ලංකාවට ඩො.මි. 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කරයි
July 1, 2026 11:07 am
ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර තිබේ.
ඒ, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙනි.
