ඉරාන - නවසීලන්ත තරගය ගෝල 2-2ක් ලෙස සම වෙයි

ඉරාන - නවසීලන්ත තරගය ගෝල 2-2ක් ලෙස සම වෙයි

June 16, 2026   08:49 am

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'G' කාණ්ඩයේ මූලික වටය යටතේ ඉරාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-2ක් ලෙස සමවී තිබේ.

නවසීලන්තය වෙනුවෙන් එලියා ජස්ට් ගෝල 2ක් ලබා ගැනීමට සමත් වූ අතර ඉරානය වෙනුවෙන් Ramin Rezaeian සහ Mohammad Mohebbi එක් ගෝල‍ය බැගින් වාර්තා කළේය.

'G' කාණ්ඩයේ මීළඟ තරගවලදී ඉරානය බෙල්ජියම සමඟත්, නවසීලන්තය ඊජිප්තුව සමඟත් තරග වැදීමට නියමිතය.