කල්පිටිය අෂ්ඨපල බෝධීන් වහන්සේට සුළගින් හානි

කල්පිටිය අෂ්ඨපල බෝධීන් වහන්සේට සුළගින් හානි

June 11, 2026   12:59 pm

කල්පිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති චෛතිහාසික බෝධීන් වහන්සේගේ දැවැන්ත අත්තක් සුළගින් කඩා වැටී තිබුණි.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ