පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
June 10, 2026 09:30 am
අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 09:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති අනුමත කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් වෙයි.
සජීවී දර්ශන ඉහතින් නරඹන්න..
