කඩුපුල් මල් May 27, 2026 11:24 am සෑම වසරකම මැයි මාසයේ පිපෙන කඩුපුල්මල් මේ දිනවල බගවන්තලාව ප්රදේශයේ පිපී තිබෙන අයුරු 'අද දෙරණ' වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබුණි. ජායාරූප - හැටන් රංජිත්