පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

May 6, 2026   09:32 am

අද (06) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දිනයේදී බේරාගැනීම, පුනරුත්ථාපනය, වස්තු භංගත්ව පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

එහි සජීවී විකාශය ඉහතින් නරඹන්න..