සුන්දර නුවරඑළිය අසුන්දර වූ වසන්ත සැණකෙළිය...

සුන්දර නුවරඑළිය අසුන්දර වූ වසන්ත සැණකෙළිය...

May 5, 2026   02:21 pm


අප්‍රේල් මාසයේ නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කර තිබූ වසන්ත සැණකෙළිය ඊයේ (04) දිනයෙන් නිමා වූ අතර වසන්ත සැණකෙළිය සඳහා තාවකාලික කඩ කාමර ඉදිකර තිබුණු භූමිප්‍රදේශය මුළුමනින්ම කසල විමානයක් බවට පත්ව තිබීමක් දක්නට ලැබිණ.
<br><br>
ජායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්