හිත් පිනවන අලි - ඇත් ගමන විලාසේ.... May 3, 2026 03:41 pm වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයට කඩා වැදුණු ඇතෙකු සහ අලියෙකු උදෑසන කාලයේ යළි වනාන්තරයට යන අයුරු “අද දෙරණ’’ කැමරාවේ මෙලෙස සටහන් වුණි. <br><br> ඡායාරූප - ජයන්ත