ඉන්දීය උප ජනපති ගංගාරාම විහාරය වැඳපුදා ගනී April 19, 2026 08:41 pm දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරය වැඳපුදා ගැනීමට එක්විය.