පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
February 3, 2026 09:32 am
අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම මෙලෙස අද දිනයේ පැවැත්වෙයි.
එහි සජීවී විකාශය ඉහතින් නරඹන්න..
