පී. හැරිසන් FCIDයට
January 27, 2026 09:26 am
හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ඒ එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුට සිදු කර තිබූ කැඳවීමකට අනුවය.
