පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

January 7, 2026   09:31 am

අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

සජීවී දර්ශන ඉහත වීඩියෝවෙන් නරඹන්න.