අසිරිමත් නත්තල...
December 25, 2025 01:46 pm
සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.
ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.
ඉහතින් දැක්වෙන්නේ යාපනයේ මරියා දේවස්ථානයේ සංකේතාත්මකව සාදා තිබූ ගවලෙනේ ඡායාරූපයකි.
