කලාවැවේ වාන් අරියි -  පහළ නිම්නයේ ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

කලාවැවේ වාන් අරියි - පහළ නිම්නයේ ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

December 4, 2025   10:42 am

කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවය.