කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

November 28, 2025   11:26 pm

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කොළඹ වරායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට වරාය අධිකාරිය පියවර ගෙන තිබේ.