විදේශිකයින්ට ත්‍රීරෝදරථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

විදේශිකයින්ට ත්‍රීරෝදරථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

November 20, 2025   02:11 pm

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විදේශිකයින් සඳහා ත්‍රීරෝදරථ පැදවීමට රියැදුරු බලපත්‍ර දැනට නිකුත් නොකරන බව දැනුම් දී තිබේ.

ඒ සඳහා තාවකාලික ත්‍රී රෝද බලපත්‍රයක් ලබාදීමට ද කිසිදු සැලසුමක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.