කොළඹ මහ නගර සභාවේ බිලියන ගණනක වරිපනම් බදු හිඟයක්

කොළඹ මහ නගර සභාවේ බිලියන ගණනක වරිපනම් බදු හිඟයක්

October 12, 2025   09:35 pm

රුපියල් බිලියන 04කට අධික හිඟ වරිපනම් බදු කොළඹ මහ නගර සභාව විසින් අයකරගත යුතුව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණයවී තිබේ.

ඒ, කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පසුගියදා කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

අදාළ සාකච්ඡාව ඉහතින්,