සයුරෙන් එතෙර
ඉන්දියාවෙන් පාකිස්තානයට යළිත් චෝදනාවක්
October 9, 2025 03:09 pm
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ විවාදයකදී ඉන්දියාව විසින් පාකිස්තානය වෙත චෝදනා එල්ලකර තිබේ.
එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා, ඉන්දියාවට විශේෂයෙන් ජම්මු සහ කාශ්මීරයට එරෙහිව පාකිස්තානයේ "අපහාස" සඳහා දොස් පවරා ඇත.
පාකිස්තානය අතිශයෝක්තියෙන් ලෝකයේ අවධානය වෙනතකට යොමු කරන බවද පෙන්වා දී තිබේ.