මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය පිළිබඳ වාර්තාව පොලීසියට භාර දෙයි
September 14, 2025 09:33 am
මිද්දෙණියෙන් සොයාගත් අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් වාර්තාව පොලීසිය වෙත භාර දී තිබේ.
ඒ මේ සම්බන්ධ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවය.