සමාජ මාධ්‍ය අංශය - හොඳම කාලීන වැඩසටහනට හිමි සුමති සම්මානය අද දෙරණ Education Digital වෙත

සමාජ මාධ්‍ය අංශය - හොඳම කාලීන වැඩසටහනට හිමි සුමති සම්මානය අද දෙරණ Education Digital වෙත

July 15, 2025   09:46 pm

සමාජ මාධ්‍ය අංශයේ  හොඳම කාලීන වැඩසටහනට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබීමට අද දෙරණ Education Digital සමත්විය.

අද දෙරණ Education Digital අංශයේ කළමනාකාර දයාන් පතිරණ විසින් එම සම්මානය හිමිකර ගත්තේය. 

2025 සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අද (15) පස්වරුවේ ආරම්භ කෙරුණි.

මෙවර සුමති සම්මාන උළෙල පැවැත්වෙන්නේ 30වැනි වරටය.