header logo
SLIC
උණුසුම් පුවත්
සංජය මහවත්ත බන්ධනාගාරයට
Jun 28, 202402:49 PM
සංජය මහවත්ත බන්ධනාගාරයට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් "මගෙන් රටට" නමැති සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතාව ජුලි 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පිළිබඳව හා උසස් පොලිස් නිලධාරීන් පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමේ චෝදනාවකට ඔහු අත්අඩංගුවට පත් විය.

සභාපති සංජය මහවත්ත මහතාව ඊයේ (27) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසට කැඳවනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධකරුවන් සමග සිදුකළ බව කියන සංවාදයක හඬපටයක් පිළිබඳව විමර්ශන අවසන් කර තිබියදීත් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ යූටියුබ් නාලිකාවලට ප්‍රකාශ කිරීමේ සිද්ධියක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව කැඳවා තිබුණි.

ඊට අදාළ පොලිස් නිලධාරියාගේ කඩහඬ පරීක්ෂාවක් රජයේ රස පරීක්ෂකවරයා සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ, අදාළ හඬපට එම නිලධාරියාගේ නොවන බවය.

ඒ අනුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව කිසි දිනෙක දැක නොමැති බවය.

එමෙන්ම කිසිදු අවස්ථාවක ඔහු සමඟ කිසිදු ආකාරයකින් සංවාදයක යෙදී හෝ අදාළ නිලධාරියාගේ සංවාදයකට හෝ ඇහුම්කන් දී නොමැති බවත් ඔහු පවසා තිබේ.

විදේශගතව සියින විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක ප්‍රචාරය වූ වීඩියෝවක් පදනම් කරගනිමින් තමන් එම ප්‍රකාශය කළ බවත් ඔහු පවසා තිබුණි.

ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කෙරෙහි වෛරයක් හා අගෞරවයක් සිදුවන අයුරින් ක්‍රියාකර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ එම දෙපාර්තමෙන්තුව, ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය යනුවෙන් අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොට්ඨාස රැසක් පවතියි.

එවන් පසුබිමක අදාළ නිලධාරියා පිළිබඳව අසත්‍ය බව දැන දැනම දිගින් දිගටම සංජය මැදවත්ත චෝදනා කිරීමෙන් අදාළ විමර්ශන කොට්ඨාස කෙරෙහි ජනතාව තුළ වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවමින් නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන කෙරෙහි පවතින විශ්වාසය බිඳ දමන ආකාරයෙන් කටයුතු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...