කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

February 11, 2024   01:27 pm

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා සමත් විය.

ඒ අනුව, ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමට ය.