19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද February 11, 2024 09:42 am 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පැවැත්වීමට නියමිත ව තිබේ. ඒ, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරයි. තරගය පස්වරු 01.30ට බෙනෝනිහි දී ආරම්භ වීමට නියමිතයි.