පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් November 21, 2023 10:35 am පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය. ඒත් සමග පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය.