විදුලි කප්පාදුව නැවතත් වෙනස් වෙයි
January 24, 2023 03:18 pm
හෙට (25) සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබේ.
ඒ අනුව හෙට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ඔවුන් පැවසීය.