ජනපතිගෙන් සියලුම පක්ෂවලට විවෘත ආරාධනයක්

ජනපතිගෙන් සියලුම පක්ෂවලට විවෘත ආරාධනයක්

November 23, 2022   12:49 pm

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට රැස්වීමකට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් සිදුකර තිබේ.

ඒ අනුව අයවැයෙන් පසු සතියේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමේ අරමුණින් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත.