අත්වැල් පාලම...
October 10, 2022 09:59 am
හාලිඇළ සහ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක යාකරමින් උමාඔය හරහා ඉදිකර ඇති හොරතොට අත්වැල් පාලම දැඩි ලෙස අබලන්වී තිබේ.
ඒ හේතුවෙන් ගම්මාන රැසක විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ, හොරතොට අත්වැල් පාලමයි.
