බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය නම්කෙරේ

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය නම්කෙරේ

September 5, 2022   05:10 pm

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස ලිස් ට්‍රස් ව නම් කෙරිණි.

කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ව පරාජය කිරීමට ඇය සමත් වූවාය.

ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රරැඩි විසින් නිවේදනය කළේය.

ඒ අනුව ඇය හෙට (06) එම තනතුර භාරගැනීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.