නිමල් සිරිපාල ද සිල්වා යළි අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි

නිමල් සිරිපාල ද සිල්වා යළි අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි

August 2, 2022   03:41 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

ඒ මහතා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.