තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට September 13, 2021 08:43 am අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (13) ශ්‍රී ලංකාවට ලැබී තිබේ. අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ එන්නත් මාත්‍රා 76,000ක් එලෙස රැගෙන ආ බවය.