ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 4,000 ඉක්මවයි
July 23, 2021 06:53 pm
තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (22) දින තහවුරු කර ඇති එම මරණ 43ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,002ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
