ආසාදිතයින් 986ක්
July 11, 2021 06:03 pm
අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 986දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 74,017 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 244,437 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කර ඇති අතර තවදුරටත් සක්‍රිය ආසාදිතයින් ගණන 26,078 වේ.
