කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000ට ආසන්න වේ

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000ට ආසන්න වේ

February 2, 2021   08:34 pm

අද (02) දිනය තුළ 23,217ක්ට  “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඒ අනුව අද වනවිට  118,767 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.