රත්නමාලි සෑ රජුන් ...

රත්නමාලි සෑ රජුන් ...

August 19, 2020   12:00 pm

අනුරාධපුර, රුවන්වැලිසෑය අභියස පැවති ආශිර්වාද පුජාව පසුගිය දා උත්කර්ෂවත්ව පැවැත් විය.

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් වැඩවීම මුලික කර ගනිමින් පසුගිය දා මෙම පිංකම සිදුකෙරුණි.